සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (30) රාත්‍රී 11ට පමණ අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි.

මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසු විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages