නාවික හමුදාපති විශ්‍රාම යයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-15

නාවික හමුදාපති විශ්‍රාම යයි.

නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා  අද (15)  සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල් ද සිල්වා  වසර 36ක සේවා කාලයක් නිමකරමින් අද සිය ධුරයෙන් විශ්‍රාම ගැණෙන බව සඳහන් වේ.

The post නාවික හමුදාපති විශ්‍රාම යයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages