තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට සුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-19

තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට සුවයි

කොවිඩ්-19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
 
ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 903කි.
 
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 3ක් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages