ඕෂධීට නාමයෝජනා දුන් නාම යෝජනා මණ්ඩලයේ බූරුවා කවුද? - බැසිල් අසයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-24

ඕෂධීට නාමයෝජනා දුන් නාම යෝජනා මණ්ඩලයේ බූරුවා කවුද? - බැසිල් අසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් යයි සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේක්ෂිකාවක් තමන්ගේ අදහස විමසා එවා තිබූ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම ප්‍රකාශය හොඳදැයි තමන්ගෙන් ඇය විමසා තිබූ බවත් සඳහන් ඔහු පැවසූ ඔහු අපේක්ෂකයන් අතර අශ්වයන් සහ බූරුවක් නැති වුණද නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක් සිටීම නිසා ඔබට නාමයෝජනා දෙන්න ඇතැයි තමන් ඇයට සඳහන් කළ බව ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටී ගාල්ලේ දී පැවති ජනහමුවක් අමතමිනි.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකරන ලද්දේ බදුල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම විසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages