ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන්.

කොරෝනා ආසාදිතයනගෙන් ඊයේ දිනය තුළ වැඩිම වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ ඉන්දියාවෙනි.  ඊයේ දිනයේ 636 දෙනෙක් මියගොස් ඇති අතර ඊයේ නව රෝගීන් ප්‍රමාණය 46,000ක් ඉක්මවා වාර්තා විය.

එය දෙවැනි වන්නේ ඊයේ දිනයේ වැඩිම රෝගීන් ප්‍රමාණය ලෙස ඇමරිකාවෙන් වාර්තා වූ 61000ට පමණි.

The post ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages