දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-10

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 04 කින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.   
 
ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වනදා දක්වා දිර්ඝ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages