උපුල් තරංග විශේෂ විමර්ශන ඒකකයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

උපුල් තරංග විශේෂ විමර්ශන ඒකකයට

 2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇත.
 
අද උදෑසන 10 ට පමණ උපුල් තරංග මහතා විමර්ශන ඒකකයට පැමිණියේ ය.
 
හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් ඊයේ (30)   පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages