දෙනවක ගගේ මළ සිරුරු දෙකක් හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-08

දෙනවක ගගේ මළ සිරුරු දෙකක් හමුවෙයි

පැල්මඩුල්ල පොලිස් වසමේ ගනේගම ප්‍රදේශයේ දෙනවක ගගේ පිරිමි මළ සිරුරු දෙකක් හමු වී ඇත
 
අද උදෑසන 07.10 ට පමණ 118 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව පැල්මඩුල්ල පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත
 
මෘත ශරීරයන් සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැත
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages