කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2067ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනුණු අතර ඔහු මැඩගස්කර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙකි.
 
මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
 
සුවය ලැබූ 1863 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages