මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම අත්හිටුවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-30

මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම අත්හිටුවයි.

ඉදිරියේදී මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටු වන නව නීති සම්පාදනය කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ ගත වු වසර 5 ක දත්ත සළකා බැලීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් බලපත‍්‍ර අත්හිටුවීමේ තීරණය ගත් බවයි.

The post මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම අත්හිටුවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages