අනතුරු නිවාරණ සතිය අද සිට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

අනතුරු නිවාරණ සතිය අද සිට

අනතුරු නිවාරණ සතිය අද ආරම්භ වන බව පොලිස් රථ වාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව අද සිට ලබන 10 වැනිදා දක්වා මෙම සතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම සතිය තුළ අනතුරු අවම කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages