මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සමග සීමා කිරීම් වලට යටත්ව තිබූ මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කටයුතු පෙරේදා (01) දින සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ .අලහකෝන් මහතා ප්‍රකාශ කරයි
 
වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,
 
මින් ඉදිරියට දුරකතන මාර්ග ඔස්සේ කල්වේලා ඇතිව දින වෙන් කර ගැනීම අවශ්‍ය නොවන බව සදහන් කරයි
 
කෙසේ වෙතත් කාර්යාල පරිශ්‍රයට පැමිණෙන විට නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු වෙයි
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages