ලොව පුරා කොවිඩ් මරණ හය ලක්ෂය ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

ලොව පුරා කොවිඩ් මරණ හය ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 608,965 ක් බව ජෝන්ස් හොප්කකින්ස් විශ්ව විද්‍යාල කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21) වාර්තා කරයි
මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 14,647,246 ක් දක්වා ඉහළ ගොස් ඇත
කෙසේ වෙතත් වෛරස ආසාදිතයන් 8,222,979 ක් මේ වන විට සුවය ලබා ඇති බව වාර්තා වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages