පාඨලීට එරෙහිව අධිචෝදනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-10

පාඨලීට එරෙහිව අධිචෝදනා

 
නීතිපති විසින් රාජගිරියේ සිදුවූ රිය අනතුරේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව අධිචෝදනා ගොණුකර තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages