පිල්ලයාන් බන්ධනාගාර ගත කෙරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

පිල්ලයාන් බන්ධනාගාර ගත කෙරේ.

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය පිලිබදව අදාල චෝදනාවකට නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය පිල්ලයාන් හෙවත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තව මඩකලපුව දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද(27) දින නියෝග කර තිබේ.

The post පිල්ලයාන් බන්ධනාගාර ගත කෙරේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages