ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් මෙරටින් වාර්තා වී නැහැ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-22

ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් මෙරටින් වාර්තා වී නැහැ

කිසිදු කොරෝනා ආසාදිතයෙකු ඊයේ(21) දිනයේ දී මෙරටින් වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
 
ශ‍්‍රි ලංකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2730කි. ඉන් 2048 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
 
කොරෝනා වසංගතය මුළුමනින්ම පාලනය කරන තුරු ජනතාව සෞඛ්‍ය නිර්දේශ පිලිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages