නයිජීරියානු විදේශ ඇමතිට කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

නයිජීරියානු විදේශ ඇමතිට කොරෝනා

නයිජීරියානු විදේශ කටයුතු අමාත්‍ය ජෙරිෆ් ඔනියාමා හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබා තිබෙ. 
 
ජෙෆ්රි ඔනියාමා පවසන්නේ තමා සෞඛ්‍ය ප්රතිකාර සමග හුදකලාව  කටයුතු කරන බවයි
 
ඔහු කොරෝනා වසංගතය පාලනය කිරීමේ කාර්ය සාධන බලකායේ සාමාජිකයෙකු ද වෙයි.  
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages