සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ළමා සාහිත්‍ය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකළ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියක් සහ ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ  අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි අසනීප තත්වයක් මත රෝහල්ගත කර සිටි ඒ මහත්මිය ඊයේ  රාත්‍රී 11.00ට පමණ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. මියයන විට ඇය 93 වැනි වියේ පසුවූවාය.

The post සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages