දිස්ත්‍රික්ක කිහිපයකට නාය අනතුරු ඇඟවීම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

දිස්ත්‍රික්ක කිහිපයකට නාය අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05 කට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.
 
හෙට(21) පෙරවරු 9 තෙක් කොළඹ , ගාල්ල , කලුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා එය බලාත්මක වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages