ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-17

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවයි

ලොව පුරා මේ වන විට නැවතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ මට්ටමකට ළගා වෙමින් පවතියි
 
මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා ඇති බව වාර්තා වෙයි
 
එය දස ලක්ෂ පන්දහස් හයසිය තිස් හතක් (1,005,637) ලෙස වාර්තා වෙයි
 
මේ වන විට ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,609 ක් ලෙස වාර්තා වෙයි
 
ගත වූ පැය 24 තුළ දී මරණ 680 ක් පමණ ඉන්දියාවෙන් වාර්තා වෙයි
 
ඊයේ (16) දිනය වන විට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා  වන්නේ බ්‍රසීලයෙනි
 
එය මරණ 1299 ක් ලෙස වාර්තා වෙයි
 
බ්‍රසීල ජනපති ජයර් බොල්සොනාරෝට ද දෙවනවරටත් කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (16) වාර්තා විය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages