ආයිශ්වර්යාට සහ දියණියට කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-12

ආයිශ්වර්යාට සහ දියණියට කොරෝනා

12 ජූලි, 2020

ජනප්‍රිය බොලිවුඩ් නිළි ආයිශ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

ඊයේ දිනයේදී ඇයගේ ස්වාමි පුරුෂයා වන අභිෂේක් බච්චන් හා ඔහුගේ පියා වන අමිතාබ් බච්චන් හට ද කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු විය.

කෙසේ වුවත් අමිතාබ් බච්චන් ගේ බිරිද වන ජායා බච්චන් හට වෛරසය ආසාදනය වී නොමැත.

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages