මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා.

කුඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ දේශනයක් සඳහා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් ඕල්කට් මාවතේ  පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අද  කැඳවා  තිබූ අතර එය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ටද  දැනුම් දී තිබිණි.

නමුත් නීතිපතිවරයා එම ස්ථානයට පැමිණි පසු   එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස්පති කාර්යාලය තුළට යාම සඳහා පොලීසිය අවසර ලබා නොදු අතර එහිදී මාධ්‍යවේදීන්  හා පොලීසිය අතර උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

The post මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages