රැදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු නවතා දමයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-08

රැදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු නවතා දමයි

රට පුරා පිහිටි සියලු බන්ධනාගාර වල ඇති රැදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමගම මෙම පියවර ආරක්ෂිත පියවරක් ලෙස ගෙන තිබේ. දැනටමත් වැලිකඩ බන්ධනාගාරයේ අදාල ආසාදිතයා ගේ ආශ්‍රිතයන් සියලුදෙනාම කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර නිරෝධායන සඳහා ද යොමු කර ඇත.

The post රැදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු නවතා දමයි appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages