PHI වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිගටම. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

PHI වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිගටම.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගයට තවත් වෘත්තීය සංගම් 18 ක් සහය පල කර තිබේ.

ජූලි මස 17 වන දින දහවල් 12.30 සිට කොරෝනා පාලනයට අදාළ සියලූ‍ රාජකාරිවලින් ඉවත්වීමට ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කළ අතර ඒ නීතිමය රැකවරණය රහිතව රාජකාරි කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමිනි.

The post PHI වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිගටම. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages