PHI වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

PHI වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවයි.

අග්‍රාමාත්‍ය වරයා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට උදෑසන 7.30 සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය වෘත්තිය සමිති ක්‍රියා මාර්ග අවසන් කරනු ලබන බව වාර්තා වේ.

The post PHI වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages