ලිංගික අල්ල ලබා ගැනීමට තැත්කර SI මාට්ටු වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

ලිංගික අල්ල ලබා ගැනීමට තැත්කර SI මාට්ටු වෙයි.

ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කළ බියගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන  උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකාරියගේ ස්වාමිපුරුෂයා සමග අත්අඩංගුවට ගන්නා ලද අයෙකු හට මහාධිකරණයේ නඩුවක් නොපවරා සිටීමට සහ සුළු දූෂණ වරදකට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට සහ පැමිණිලිකාරියගෙන් ලබා ගන්නා ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් ඇගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත්කර ඇති බවට වාර්තා වේ.

The post ලිංගික අල්ල ලබා ගැනීමට තැත්කර SI මාට්ටු වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages