TNA උ/නැ එක් කර ස්වයං පාලනයක් ඉල්ලයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

TNA උ/නැ එක් කර ස්වයං පාලනයක් ඉල්ලයි.

muslim

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයං පාලනයක් ලබාදිය යුතු යැයි ද්‍රවිඩ සන්ධානය කරුණු 12 කින් යුත් මැතිවරණ ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතුය. අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කළ යුතුය. එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සඳහා ජාත්‍යන්තර හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතුය. ද්‍රවිඩ සන්ධානය විදෙස්ගත ඩයස්පෝරාව සමග එක්ව කටයුතු කරනු ඇත. හමුදාකරණයට එරෙහිව කි‍්‍රයා කරනු ඇත. බලය බෙදාහැරීම සඳහා යෝජනා කෙරේ. සම ස්වෛරීභාවය ලබාදිය යුතුයි. යනුවෙන් එහි වැඩි දුරටත් සදහන් වේ.

The post TNA උ/නැ එක් කර ස්වයං පාලනයක් ඉල්ලයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages