පළමු ප්‍රතිඵලය 01.30ට නිකුත් කරනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-06

පළමු ප්‍රතිඵලය 01.30ට නිකුත් කරනවා

2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු සදහන් කලේ, පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages