අද කොවිඩ් ආසාදිතයන් 02ක් හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-08

අද කොවිඩ් ආසාදිතයන් 02ක් හමුවෙයි

 
මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 2841 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.
 
අද හඳුනා ගත් ආසාදිතයන් දෙදෙනාම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ පුද්ගලයන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 254 කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages