කොරෝනා ආසාදිතයින් 03ක් හදුනා ගනියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

කොරෝනා ආසාදිතයින් 03ක් හදුනා ගනියි

ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල් නාලක කළුවැව පැවසුවේය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages