තවත් කොරෝනා රෝගීන් 03ක් වාර්තා වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

තවත් කොරෝනා රෝගීන් 03ක් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3,015 ක් දක්වා ඉහල ගොස් තිබේ.
 
ඒ අද පස්වරුවේ තවත් රෝගීන් තුන් දෙනෙකු වාර්තා වීමත් සමගිනි.
 
එම රෝගීන් තුන් දෙනාගෙන් දෙදෙනෙක් නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයන් ය.
 
දැනට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 135 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2,868 කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages