තවත් ආසාදිතයින් 04ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

තවත් ආසාදිතයින් 04ක් සුවය ලබයි

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 670 දක්වා ඉහළ ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages