තවත් ආසාදිතයින් 06ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-17

තවත් ආසාදිතයින් 06ක් සුවය ලබයි

අද (17) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2676 කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages