තවත් කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

තවත් කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබයි

මෙරට කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2,868ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ අතර ඊයේ (30) දිනයේ දී නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,012ක් දක්වා වැඩිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages