09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කරයි

 
09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන 20 වැනිදා පැවැත්වෙන චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර ඇත.
 
ඒ , ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
 
මෙවර පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා පිළිගැනීමට මීට පෙර පැවති සැමරුම් කිසිවක් සිදු නොවන බව වාර්තා වෙයි.
 
ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි මෙවර පැවැත්වෙන්නේ නැහැ.
 
ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages