තවත් කොරෝනා ආසාදිතයින් 09 ක් හඳුනාගැනේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-21

තවත් කොරෝනා ආසාදිතයින් 09 ක් හඳුනාගැනේ

මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇත.
 
ඉන් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත්, දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත්, 06 දෙනෙකු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව වාර්තා වෙයි.
 
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2,927 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages