තවත් ආසාදිතයින් 12ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-08

තවත් ආසාදිතයින් 12ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
 
පනාගොඩ යුද හමුදා රෝහල, කාත්තන්කුඩි, මුල්ලේරියාව සහ මිනුවන්ගොඩ යන මූලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
 
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2576 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
 
තවත් ආසාදිතයින් 252 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages