19 අහෝසි නොකරනු දැවැන්ත විරෝධතා පැවැත්වීමට සූදානම්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

19 අහෝසි නොකරනු දැවැන්ත විරෝධතා පැවැත්වීමට සූදානම්.

19 වන ව්‍යවස්තා සංශෝධනය රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විපක්‍ෂය විසින් සාකච්ඡා කරමින් සිටියි. මහජන රැස්වීම්, සම්මන්ත්‍රණ සහ අවසාන අදියර ලෙස කොළඹ නගරය තුළ දැවැන්ත විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇත. සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් මේ සඳහා සිය බලවේග සූදානම් කරමින් සිටී.

The post 19 අහෝසි නොකරනු දැවැන්ත විරෝධතා පැවැත්වීමට සූදානම්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages