රටවල් 20කින් බිලියනයක ඉල්ලුමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

රටවල් 20කින් බිලියනයක ඉල්ලුමක්.

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් මේ වන විට සොයා ගෙන තිබෙන එන්නතට ලොව රටවල් 20කින් බිලියනක පමණ ඇනවුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.  1957 දී සෝවියට් සංගමය විසින් ලොව ප්‍රථම චන්දිකාව දියත් කිරීම තරම්ම විශිෂ්ට ක්‍රියාවක් වන බැවින් මෙම එන්නතට ස්පුට්නික් V ලෙස නම් තබා ඇත.

The post රටවල් 20කින් බිලියනයක ඉල්ලුමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages