බේරූට් නුවර පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් ගණන 22 දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

බේරූට් නුවර පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් ගණන 22 දක්වා ඉහළට

ලෙබනනයේ බේරූට් නුවර පසුගියදා සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න සඳහන් කළා.

ටොන් 2750 ක ඇමෝනියම් නයිට්‍රේට් සහිත ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරීමෙන් පුද්ගලයන් ලක්ෂ 3ක පමණ පිරිසකට නිවාස අහිමිවුණා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages