ලැයින් කාමර 24 ක් ගිනිගනියි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-11

ලැයින් කාමර 24 ක් ගිනිගනියි.

ලිඳුල තේ වත්ත, ප්‍රදේශයේ වතු කම්කරු නිවාස පෙළියක හටගත් ගින්නකින් ලැයින් කාමර 24 ක් පමණ ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. ගින්න හේතුවෙන් වතු නිවාසවල පදිංචි පවුල් 24කට අයත් 70 ක පමණ පිරිසක් අවතැන්ව සිටියි.

ඔවුන්ට මේ වන විට තේ වත්තේ තාවකාලික ස්ථානවල නවාතැන් පහසුකම් සැලසිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

The post ලැයින් කාමර 24 ක් ගිනිගනියි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages