මෙරට ආසාදිතයින් 3010 දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-30

මෙරට ආසාදිතයින් 3010 දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දස දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (30) දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දොළොස් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනි.

මේ වන විට මෙරටින් වාර්තා වන ආසාදිතයන් ගණන 3010කි.

ඉන් රෝගීන් 2860 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages