අගෝස්තු 5-6 සුරාසැල් වැසේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-01

අගෝස්තු 5-6 සුරාසැල් වැසේ.

එළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

The post අගෝස්තු 5-6 සුරාසැල් වැසේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages