ශානි අබේසේකර 7 දක්වා රිමාන්ඩ්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-01

ශානි අබේසේකර 7 දක්වා රිමාන්ඩ්.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර ඇත.  ඒ ඔහු ඊයේ රාති‍්‍රයේ ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

The post ශානි අබේසේකර 7 දක්වා රිමාන්ඩ්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages