ඊයේ දිනයේ ඉන්දියාවෙන් මරණ 961 ක් ආසාදිතයින් 58,108 ක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-17

ඊයේ දිනයේ ඉන්දියාවෙන් මරණ 961 ක් ආසාදිතයින් 58,108 ක්.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන මේ වනවිට 51,000 ඉක්මවා තිබේ. ඒ, ඊයේ  දිනයේදී එරටින් කොරෝනා මරණ 961 ක්  සමගයි.

ඊයේ දිනයේ ලොව වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වූයේ ද ඉන්දියාවෙනි . එමෙන්ම ගතවූ පැය 24 වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගැනුණූ රට වන්නේ ද ඉන්දියාවයි. ඉන්දියාවෙන් පමණක් ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 58,108 කි.

The post ඊයේ දිනයේ ඉන්දියාවෙන් මරණ 961 ක් ආසාදිතයින් 58,108 ක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages