ආසාදිතයින් ගණන කෝටි දෙක ඉක්මවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-10

ආසාදිතයින් ගණන කෝටි දෙක ඉක්මවයි.

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන අද දිනය වන විට 20,023,019 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ ගණන 733,976 කි. සුවය ලැබු ගෝලීය ආසාදිතයින් ගණන 12,897,815  ක් ලෙස වාර්තා වේ.

The post ආසාදිතයින් ගණන කෝටි දෙක ඉක්මවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages