ඉන්දියාව ඉදිරියටම එයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

ඉන්දියාව ඉදිරියටම එයි.

පිට පිට තෙවන දිනටත් අමෙරිකාව දෙවැනි තැනට දමමින් දෛනිකව වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ රට බවට ඉන්දියාව පත්ව තිබේ. ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබේ. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34  61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වේ.

The post ඉන්දියාව ඉදිරියටම එයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages