අගමැති අනිද්දා දිවුරුම් දෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-07

අගමැති අනිද්දා දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එළඹෙන 09 වනදා දිවුරුම් දීමට නියමිතව ඇත.  
 
කැළණිය ඓතිහාසික රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.
 
ඒ අනුව සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරයක කටයුතු කිරීමට රාජපක්ෂ මහතා වරම් හිමිවනු ලැබේ.
 
2020 මහ මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගනු ලැබුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages