එජාප නායකත්වය බාර ගන්න සූදානම්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-14

එජාප නායකත්වය බාර ගන්න සූදානම්.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය සඳහන් කරයි. ඒ සඳහා පක්ෂය විසින් ඒකමතිකව තමනට නායකත්වය ලබාදිය යුතු යැයිද ඔහු කියා සිටී.

The post එජාප නායකත්වය බාර ගන්න සූදානම්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages