සියලුම විශ්වවිද්‍යාල හෙට සිට විවෘත කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

සියලුම විශ්වවිද්‍යාල හෙට සිට විවෘත කෙරේ

 
කොරෝනා අවදානම හේතුවෙන් වසා දැමුණු සියලූ විශ්වවිද්‍යාල හෙට සිට අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කෙරේ.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ, අද සිට සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බවයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages